Sunday, February 19, 2023

හීන වන හැකියාවන්


කාර්යබහුල ජීවිතයත් සමඟ අපගේ සියලුම උපතින් පැමිණියා වූ හැකියාවන් විශේෂයෙන් කලාත්මක හැකියාවන් හීනවී යන බව ඕනෑම කෙනෙකුට හොඳට අවබෝධයෙන් විමසා බැලූ විට පෙනී යන දෙයකි . එනම් එම හැකියාවන් වල  උච්ඡතම අවස්ථාවක් ඇත යන්න මගේ විශ්වාසයයි

ඉන් පසුව ඒවා යළි නොයේ .  උපරිම අවස්ථාවේදී සිදුවෙන ,නිමවෙන , ලියැවෙන සෑම දෙයක්ම ඉතාම ම වටිනාකමක් ගෙන් දෙයි .කලකට පසු අප කොපමණ උත්සාහ කලත් එම හැකියාවන් එම මට්ටමෙන්ම අපට ලබාගත  නොහැකි බව සත්‍යයකි

No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...