Friday, April 10, 2015

හරි නේද ?

ජීවිතේදී තව කෙනෙක් වෙනුවෙන් හිනාවෙනවා කියන්නේ ...තවකෙනෙක් වෙනුවෙන් අඩනවා කියන්නේ ජීවිතේ බෙදාගන්නවා කියන්නේ වාසනාවක් ..හැමෝටම නොලැබෙන දෙයක් ..තව කෙනෙක් නිසා ලස්සනට අදින්න පළදින්න ,,කතාකරන්න ,ඉගෙනගන්න වගේ සැම වෙනස් වීමක්ම සිදුවීමක්ම වෙන්නේ තියෙන තද බැඳීමක් නිසා 

No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...