I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Tuesday, July 2, 2013
උඩුගං බලා යමි
ජීවිතය ගලන ගඟක් බඳුවූ දුක්කරදර ගොඩක ගසාගෙන යන කුඩා බෝට්ටුවක් වැනිය.පාලනය අපහසුය.දුක්කරදර නිතරම පැමිණේ.පැමිණෙන්නේ බෝට්ටුව එකම දිශාවකට ගසා ගෙන යාමටය.ජීවිතය වේදනා පීඩා හමුවේ දුර්වලව වෙනස් වේ.වේදනාවෙන් පසුව ඇතිවන කලකිරීම් නිසා ගන්න ඉක්මන් තීරණ ජීවිතය වෙනමම දුෂ්කර මාර්ගයකට යොමු කරයි.ඒ කබලෙන් ලිපට වැටීමයි.
අපි උඩුගං බලා යායුතුය .නැතහොත් අනෙකුත් බෝට්ටු මෙන් ගසා ගෙන යයි.උඩුගං බලා යාමට ගඟ පහලට ගලන වේගයට වඩා වේගයක් අවශ්‍යවේ .වඩාත් මහන්සි විය යුතුය.බොහෝ කරදර උපේක්ෂාවෙන් අපේක්ෂා කල යුතුය.ඒවාට මුහුණ දෙන්නට දෙන්නට අපට ඊට ඔරොත්තු දීමේ ශක්තිය හීන වෙන බව සැමටම පොදු වන අත්දැකීමක් වන නමුදු එසේ අල්ලාගෙන සිටීමේ හෝ ඔරොත්තු දීමේ හැකියාව මෙහි ඇති වැදගත්ම සාධකයයි .
අපි උඩුගං බලා යාමේ බලාපොරොත්තුව ගඟේ ආරම්භය සොයා ගැනීමයි .එනම් මේ දුක්පීඩා වල උල්පත සොයා ගැනීමයි .එවිට ඒසඳහා විසදුමක් සොයා ගත හැකිය .ඔබත් උඩුගං බලා යාමට සූදානම්ද ?
Subscribe to:
Post Comments (Atom)
ටිකිරි ආයි එන්නේ නෑ
මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක ඔයාට දුකක් .මටත් ...
-
විදුලි බල්බ සැරෙන් සැරේ පත්තු වෙනවා .පාට ගොඩක් වොට් පහේ බුබුළු වලින් එන්නේ .ගේ ලඟ තියෙන කොස් පැලේ බාගයක් තරමට කූඩුව උසයි .ජාතක කතාවක...
-
If we think deeply about what around us,its a free experiment market. There are lots of experiments and experiences available in there.T...
No comments:
Post a Comment