Showing posts with label නරකම. Show all posts
Showing posts with label නරකම. Show all posts

Monday, June 24, 2013

ලොකු කොම්පැණි කරන නරකම දෙය



                                  ඕනෙම කෙනෙක් ලොකු තැනක වැඩ කරන්න කැමතියි .ඒ මොකද ලොකු පඩියක්,ඇතිතරම් දීමනා සහ තත්වය හින්ද .ඉතින් ඉතාමත් කැපවීමෙන් රැයක් දවාලක් නොලබා සේවය කරනවා .
හැබැයි වෙනස මේකයි.මේක කෙරෙන්නේත් සමහර ආයතන වල විතරයි .උදාහරණයකට වගේ බැංකු .බැංකු වල සේවකයන් අවුරුදු 2 ක් ,3 ක් සේවය කරනකොට එයාලව මානසිකව අබ්බගාත තත්වයකට ඉබේම පත් වෙනවා.ශාරීරිකව නොවුනත් මානසිකව සිදුවන මේ සිදුවීම බොහෝ පුද්ගලයන්ට අඳුරගන්න බැහැ .මානසිකව අබ්බගාත කරනවා කියන්නේ සිතීමේ ශක්තිය හීන කිරීමයි .සමහරක් ආයතන සේවකයන්ගේ එම ශක්තිය වැඩි දියුණු කරන්න කටයුතු කලත් ඒ එයාලගේ ඉලක්ක සපුරා ගන්නයි.මිනිස්සුන්ව මානසික අබ්බගාතයින් කරන්නෙත් මනස ඉලක්ක කර යොමු කරන්නෙත් ආයතනවල උපායමාර්ගික ක්‍රම වලින්.
මනසින් ලෙඩ්ඩු වීම ඉතාම අයහපත් දෙයක්.මොකද එය ශාරීරිකව බලපවත්වන නිසා .සමහර සේවකයන්ට ඉඳල හිටලා කල්පනවෙනවා "තමන්ට මොකද වෙලා තියෙන්නේ කියල "තමන් ඉස්සර හිතන පතන විදිය සම්පූර්ණ වෙනස් උනේ කොහොමද කියන ඒක ප්‍රශ්නයක්.නමුත් එදා සිහිනය අද ඔතන ඉන්න නෙවෙයි  බොහෝවිට.ඒ හිතන පතන දෙය ලන්කරගන්න තම වෙහෙසේනවානම් හොඳයි.ඒත් ප්‍රශ්නේ ඒ වෙනකොට එහෙම හිතන්න බැහැ .කරන්න බැහැ.මානසික අබ්බගාතයෝ වෙලා ඉවරයි .
ආයතනයේ පරිසරයෙන් ලොකු බලපෑමක් මේ සිද්දියට තියෙනවා.කොහොම උනත් මානසික අබ්බගාත තත්වය සැම කෙනෙකුගේම එකම හැකියාව වන සිතීමේ ශක්තිය දුර්වල කරනවා.

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...