Wednesday, May 15, 2013

අපේ ජීවිත


අපේ ජීවිත වල රසයක් නැත .ඇත්තේ දුක පමණයි.අප්‍රමාණ වූ බැදීම් වලට හා වගකීම් සමුදායක් හමුවේ ජීවිතය කියන නැව පදවන්න ලේසි නොවේ.
ඒ අතර තුර කලකිරීම් වගේම කෝපය සුලබ වේ.කේන්ති  නොයන්නාට කලකිරීමක් ඇතිවෙන අතර එසේම කලකිරීමක් ඇති නොවන්නාට ක්ෂණිකව කෝපයක් හට ගනී .
මේ ජීවිත ඉතාම ඝෝෂාකාරීය.කන් පිරවෙන්න තරම්  ඝෝෂාකාරීයි.කට කියවන්න තරම් මුඛරියි.
ඒ මේ ජීවිතවල හැටි.
කමට ඇත්තේ එය නම් එය කෑ යුතුය .එසේ නැතිනම් සොයා ගෙන අවශ්‍ය දේ කෑ යුතුය.

Friday, May 10, 2013

Experiment Market


If we think deeply about what around us,its a free experiment market.
There are lots of experiments and experiences available in there.The most important is that everyone can access and feel them.
And they can buy without paying money but spent some time and brain.
Anyone can do any experiments or new studies in your life or whatever.Everyone can watch it.But here the visitors are not ordinarily individuals,they who have ability of analyse the abundant facts and come in to a final conclusion of life lessons.The visitors are students who always expect to see,watch and study new market behaviors of life.
The people who involve to do experiment as a new experience,i call them as a long runners.Because they learn by doing.If they want to realize something ,they should have to contribute themselves can be long time to the situation.
There can be middle third party.They are in category of action.Because these people always in the experiment market.They visit everywhere. Analyse the facts and get the conclusion.Especially they finally come up with innovative ideas.
We call them as innovators.Most of the entrepreneurs are in this list.We see this patterns of life in daily lives,if we are through the society.If anyone can use this market productively he will with the success of all in near future or in his of her middle age.

Tuesday, February 5, 2013

Lesson from pencil

BE SURE TO READ THE PARABLE AT THE END

 

image002.jpg@01CC5D9D.C95D8620
image003.jpg@01CC5D9D.C95D8620
image004.jpg@01CC5D9D.C95D8620
image005.jpg@01CC5D9D.C95D8620
image006.jpg@01CC5D9D.C95D8620
image007.jpg@01CC5D9D.C95D8620
image008.jpg@01CC5D9D.C95D8620
image009.jpg@01CC5D9D.C95D8620
image010.jpg@01CC5D9D.C95D8620
image011.jpg@01CC5D9D.C95D8620
image012.jpg@01CC5D9D.C95D8620
image013.jpg@01CC5D9D.C95D8620
image014.jpg@01CC5D9D.C95D8620
image015.jpg@01CC5D9D.C95D8620
image016.jpg@01CC5D9D.C95D8620
image017.jpg@01CC5D9D.C95D8620
image018.jpg@01CC5D9D.C95D8620
A PENCIL MAKER TOLD THE PENCIL FIVE IMPORTANT LESSONS JUST BEFORE PUTTING IT IN THE BOX :

1. EVERYTHING YOU DO WILL ALWAYS LEAVE A MARK .

2. YOU CAN ALWAYS CORRECT THE MISTAKES YOU MAKE.

3. WHAT IS IMPORTANT IS WHAT IS INSIDE OF YOU.

4. IN LIFE , YOU WILL UNDERGO PAINFUL SHARPENINGS, WHICH WILL ONLY MAKE YOU BETTER.

5. TO BE THE BEST PENCIL, YOU MUST ALLOW YOURSELF TO BE HELD AND GUIDED BY THE HAND THAT HOLDS YOU. 

Monday, December 31, 2012

අදින් 2012 ඉවරයි.

 

අදින් 2012 ඉවරයි. මං  2013ට ආසයි . ගොඩක් දේවල් ඉගෙන ගත්තා . ගොඩක් අභියෝගවලට මුහුණ දුන්න අවුරුද්දක් .2013ට මන්  තවත් කැමතියි. මං දන්නවා ඒක ඊට වැඩිය  අමාරු අවුරුද්දක් වේවි. ඒකට කමක් නෑ. ඒ අමාරුව  මම විදින්න ඕන දෙයක්. මගේ අරමුණු වලට යන්න කාපට් කරපු පාරවල් ඕනෑ  නෑ .මම මගේ පාර හදාගන්නවා කොහොමහරි .ගොඩක් බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු අපිට නිකන් ඉෂ්ට කරගන්න බෑ. අපි වැඩ කරන්න ඕන .මම වැඩ කරනවා. අද මම මේ ටික ලියනකොට ඉස්සර ඉන්නේ බුදු හාමුදුරුවෝ. පින්තූරේ .මට ඒ රූපෙත් ගොඩක් පිහිටක් තියෙනවා. 2013 මන් වෙනස් .බිස්නස් ප්ලෑන් ඔක්කොටටම මම . ලෝකේ සාර්ථක පොහොසත් මිනිස්සු උඩට ආව හැටි මම දන්නවා . එයාලගේ ජීවිතේ මුල එක දෙයක් තියෙනවා. අප්‍රමාණ කරදර බාධක. එයාලා ඒවට බය වුණේ නෑ .මූණ දුන්න .හුස්ම ටික විතරයි ඉතුරුනේ. අධිෂ්ඨානයය එයාලාව දිරිමත් කළා. මටත් ඔය ටිකමයි. 2013 මම වෙනස් කරනවා කරනවාමයි .2013 මං නැගිටින අවුරුද්දයි

Friday, December 21, 2012

චතුරංගලට කාර් එකක් ගෙනාව

 



අද චතුරංගලට කාර් එකක් ගෙනාව. micro panda අඟුරුවාතොටින් .අංකල්ට එලවන්න බෑ. චතුරංගට පුරුදු නෑ. ඉතින් මම ගියා .විසිතුන එක්සෑම්. ඒ වුණාට ගියා .රෑ වුණා එන්න. ගොඩක් සැප පහසුයි. ඊට පස්සේ බණ්ඩාරගම වැව රවුමේ ගියා පුරුදු කරන්න. වට තුන හතරක් ගියා .හරියටම කන්ද මැදදී වාහනේ නතර වුණා පෙට්‍රල් නැතුව .දෙපැත්තම දැන් බ්ලොක් . වෙලා එහා පැත්තෙ කඩෙන් පෙට්ටල් බෝතල් දෙකක් දාලත් ස්ටාට් නෑ කන්ද හින්දා.ඇයි ටැංකිය ඇලවෙලා නේ තියෙන්නේ . ඊට පස්සේ නිව්ටල්  එකේ පස්සට ගියා කන්ද ඉවර වෙනකන්. ඊට පස්සේ ස්ටාට් කළා

Saturday, November 17, 2012

LOOK UP YOUR BIRTHDAY AND SEE WHAT YOU ARE..


Check your category according to your birthday!!!!This is so real
 January 01 - 09 ~  Ass
January 10 - 24 ~Slug 
January 25 - 31 ~Cockroach
February 01 - 05  ~Parasite
February 06 - 14 ~  Bullfrog
February 15 - 21 ~  Skunk   
February 22 - 28 ~  Snake
March 01 - 12 ~  Ape
March 13 - 15 ~Cockroach
March 16 - 23 ~  Slug
March 24 - 31 ~  Parasite

April 01 - 03 ~   Ass
April 04 - 14 ~  Snake
April 15 - 26 ~  Slug  
April 27 - 30 ~  Skunk
May 01 - 13 ~  Slug
May 14 - 21 ~  Bullfrog
May 22 - 31 ~Cockroach
June 01 - 03 ~  Slug
June 04 - 14 ~  Skunk
June 15 - 20 ~   Ass
June 21 - 24 ~ Ape
June 25 - 30 ~  Parasite

July 01 - 09 ~  Slug
July 10 - 15 ~   Ass
July 16 - 26 ~  Bullfrog
July 27 - 31 ~  Parasite
August 01 - 15 ~  Ape
August 16 - 25 ~Slug
August 26 - 31 ~  Skunk  
September 01 -  14 ~ Bullfrog
September 15 - 27 ~   Parasite
September 28 - 30 ~   Ass
October 01 - 15  ~Ape
October 16 - 27 ~  Skunk  
October 28 - 31 ~  Snake
November 01 - 16  ~Cockroach
November 17 - 30  ~Parasite  
December 01 - 16  ~ Ass
December 17 - 25 ~   Ape
December 26 - 31 ~   Bullfrog

Ok ...then read about you.
If you are a   Ass : A very loyal and  sweet person. Your loyalty can never be doubted. You are quite honest and  sincere when it comes to your attitude towards working. You are a very simple  person, indeed. Absolutely hassle free, humble and down-to-earth!! That explains  the reason why your friends cling on to you! You have a good taste for clothes.  If your wardrobe is not updated with what is trendy, you sure are depressed.  Popular and easy-going. You have a little group of dignified friends, all of  them being quality-personified.

If you are a Slug: Always up to some  sort of a mischief! The mischievous gleam in your eyes is what makes you so cute  and attractive to everyone. You are an extremely fun-to-b e-with kind of person.  No wonder people seek for your company and look forward to include you for all  get-together's. However, you are sensitive which is a drawback. People need to  select their words while talking to you. If someone tries to fiddle around and  play with words while dealing with you, it is enough to invite your wrath. God  bless the person then!

If you are a Cockroach : Quite contradictory to your name, you  are a peace loving person. You best try to avoid a situation wherein you are  required to fight. An outdoor person, you dislike sitting at one place for a  long duration. You are a born leader, and have it in you how to tactfully derive  work from people. You love being loved, and when you receive your share of  limelight from someone, you are all theirs!!!! Well, well... Hence some people  could even take an advantage , flatter you to the maximum and get their work  done. So be careful.....

If you are a Parasite : An extremely  lovable, adorable person, sometimes shy, with a passion for quick wit. At times,  you prefer quietness. You love exploring various things and going into depth of  each thing. Under normal circumstances you're cool but when given a reason to,  you are like a volcano waiting to erupt. You're a fashion bird. People look  forward to you as an icon associated with fashion. Basically, you mingle along  freely but don't like talking much to strangers. People feel very easy in your  company. You observe care in choosing your friends.

If you are a   Skunk : You are near to  perfect and nice at heart. The examples of your kindness are always circulated  i n groups of people. You, too, love peace. You wouldn't like to retaliate even  to a person who is in the wrong. You are loved due to this. You do not wish to  talk behind one's back. People love the way you always treat them. You can give,  give and give love, and the best part is that you do not expect it back in  return. You are generous enough. Seeing things in a practical light is what  remains the best trait of you guys.

If you are a  Bullfrog   : You symbolize a  very happy-go-lucky approach in life. Whatever the surroundings may be, grim or  cheerful, you remain unaffected. In fact, you spread cheer wherever you go. You  are the leader of your group of friends and good at consoling people in their  times of need. You dislike hypocrisy and tend to shirk away from hypocrites.  They can never be in your good books, no matter what. You are very methodical  and organized in your work. No amount of mess, hence, can ever encompass you.  Beware, it is easy for you to fall in love....   

If you are a  Snake  : You are  mysterious. You are someone who can handle pressure with ease, and can handle  any atmosphere without going berserk. You can be mean at times, and love to  gossip with your selected group. Very prim and proper. You like all situations  and things to be in the way you desire, which, sometimes is not possible. As a  result, you may lose out in some relationships. But otherwise, you love to help  people out from difficult and tight spots when they really need you.

If  you are a Ape : Very impatient and  hyper!!! You want things to be done as quick as possible. At heart, you are  quite simple and love if you are the center of attraction. That way, you people  are unique. You would like to keep yourself safe from all the angles. Shall your  name be dragged or featured in any sort of a controversy, you then go all  panicky. Therefore, you take your precautions from the very beginning. When you  foresee anything wrong, your sixth sense is what saves you from falling in  traps. 



Saturday, November 3, 2012

යලි නොඑන අතීතය

මගේ හිත ගිය බොහෝ කෙල්ලන් විය . නමුත් ඒ සැමට මගේ එකම ඇල්මක් විය .නමුත් මගේ හදවතින්ම ආදරය කල අය කවදාවත් මට ආදරේ කලේ නැත .කොපමණ සිතුවත් ආදරය සමග පැමිණෙන වේදනාවක් මට දැනේ .
මගේ වයසේ බොහෝ යාළුවන් ඉතා සුන්දර කාලයක් ගත කරමින් සිටී .ඔවුන් සිනාවෙති .විනෝද  චාරිකා යති .අනන් මනං පාටි  අතොරක් නැතිව .සමහරු ජෝඩු දමා වෙනමම .මේ සියල්ලන්ම පුදුම ආශ්වාදයක් විඳිති .වාහන ඔවුනටම ඇත .වියදම් කරන්නට මිල මුදල් ඇත .මට මේ කිසිවක් නැත .මම ඊට දුක් නොවෙමි .
මගේ උත්සාහයෙන් මම ඒ දේවල් ලබාගනිමි .පුහු ආටෝප  ජීවිතයක් ගතකිරීමට වඩා තම ප්‍රමාණයෙන් පොලවේ පය ගසා ජීවත් වූ අයට ජයග්‍රහණය උදාවි ඇත .2012 වසරේ මේ ලියන ඒවා ඉදිරියේද මා ඉතා ආශාවෙන් කියවාවි යයි මට සිතේ.
BMW,Mercedes , Pulzar අතර මගේ දුප්පත් බයිසිකලයෙන් මම nsbm යමි .Glamour එකෙන් මට අද සලසන සේවාව හෙට Honda Hornet එකකටයි .
මම අද ලියා තබමි .රු.1000 මගේ පසුම්බියට වැටුණු කාලයක් මතක නැත .තාත්තා  හෝ අම්මා  දෙන කීයෙන් හරි මම මගේ වැඩ සියල්ලම කර ගනිමි .
දෙමාපියන් ලෙස මාගේ  අම්මා  තාත්තා  සැමටම ආදර්ශයකි .අපට අවශ්‍ය දේ ලඟා  කිරීමට ඔවුන් නිතරම උත්සාහ  කළා .
අද මගේ අම්මගේ බැංකු ගිණුමේ ඇත්තේ රු.2000 පමණි .තාත්තාගේ  රු.375 කි .මේවා මම ලියන්නේ දවසක මගේ අම්මා  තාත්තා කොපමණ දුකක් අප වෙනුවෙන් වින්දා  දැයි දැන  ගැනීමටය .
මේ 2012 නොවැම්බර් .ළඟදීම තව අලුත් අවුරුද්දක් එනවා .මම ඒකට  බය නෑ .මගේ අම්මත් බය නෑ .බයිසිකලේ නුගේගොඩට යන්නේ පැයට  කිලෝමීටර 50න් .මට පැය  එකහමාරෙන්  කැම්පස් එකට යන්න පුළුවන් .මන් ඒ  ස්පීඩ් එකට ගියාම රු.300 ක පෙට්‍රල් දවසකට ඉතිරි කරගන්න පුළුවන් .
ගිය සතියේ මගේ පසුම්බිය යාලුවෝ ටිකක්  අරන් බැලුව .  තිබුනේ රු.170 යි .එත් මට ලැජ්ජාවක් දැනුනේ නැහැ .දුකක් නැහැ .ඒක  එයාල අදිනකොට මන් දැක්කේ 1000 කොළ මිටියක් ඒකෙ  තියනවා වගේ .


2012 නොවැම්බරයේ දිනක

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...