Wednesday, May 15, 2013

අපේ ජීවිත


අපේ ජීවිත වල රසයක් නැත .ඇත්තේ දුක පමණයි.අප්‍රමාණ වූ බැදීම් වලට හා වගකීම් සමුදායක් හමුවේ ජීවිතය කියන නැව පදවන්න ලේසි නොවේ.
ඒ අතර තුර කලකිරීම් වගේම කෝපය සුලබ වේ.කේන්ති  නොයන්නාට කලකිරීමක් ඇතිවෙන අතර එසේම කලකිරීමක් ඇති නොවන්නාට ක්ෂණිකව කෝපයක් හට ගනී .
මේ ජීවිත ඉතාම ඝෝෂාකාරීය.කන් පිරවෙන්න තරම්  ඝෝෂාකාරීයි.කට කියවන්න තරම් මුඛරියි.
ඒ මේ ජීවිතවල හැටි.
කමට ඇත්තේ එය නම් එය කෑ යුතුය .එසේ නැතිනම් සොයා ගෙන අවශ්‍ය දේ කෑ යුතුය.

No comments:

Post a Comment

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...