Friday, December 21, 2012

චතුරංගලට කාර් එකක් ගෙනාව

 



අද චතුරංගලට කාර් එකක් ගෙනාව. micro panda අඟුරුවාතොටින් .අංකල්ට එලවන්න බෑ. චතුරංගට පුරුදු නෑ. ඉතින් මම ගියා .විසිතුන එක්සෑම්. ඒ වුණාට ගියා .රෑ වුණා එන්න. ගොඩක් සැප පහසුයි. ඊට පස්සේ බණ්ඩාරගම වැව රවුමේ ගියා පුරුදු කරන්න. වට තුන හතරක් ගියා .හරියටම කන්ද මැදදී වාහනේ නතර වුණා පෙට්‍රල් නැතුව .දෙපැත්තම දැන් බ්ලොක් . වෙලා එහා පැත්තෙ කඩෙන් පෙට්ටල් බෝතල් දෙකක් දාලත් ස්ටාට් නෑ කන්ද හින්දා.ඇයි ටැංකිය ඇලවෙලා නේ තියෙන්නේ . ඊට පස්සේ නිව්ටල්  එකේ පස්සට ගියා කන්ද ඉවර වෙනකන්. ඊට පස්සේ ස්ටාට් කළා

No comments:

Post a Comment

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...