I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Monday, June 3, 2013
ඒ හිනාව
මිනිස්සු හිනා වෙන කොට කොච්චර ලස්සනද?ඒ හදවතින්ම මිනිස්සුන්ට සමීප වෙන තවත් ක්‍රමයක් .නමුත් ඉතාම වටිනා දෙයක්.අපිට ඒදේ වටිනා දෙයක් ගොඩක් ප්‍රියජනක දෙයක් විදියට දකින්නත් සමහරු ඒක පහත්කොට සලකන්නෙත් ඇය් කියල මම දන්නේ නැ .ඒත් සමහරවිට එහෙම දැනෙන්නේ,ගොඩක් වටිනවා කියල දැනෙන්නේ අපි ඉන්න පරිසරයේ සිනහව ගොඩක් අඩු හින්ද වෙන්න ඇති.
එහෙම නැත්නම් මට එක ලැබුන හින්ද වෙන්න ඇති.
අපි හිනා වුනොත් ගොඩක් අය හිනාවෙනවා.මට වැදගත් නැ ඒ කවුද කියන එක.එකිනෙකා අතර ඇතිවන මේ සරල සන්නිවේදනය සරල නෑ හිතන තරම්.ඊට වැඩිය දෙයක් මේ ක්‍රමය අරගෙන යනවා වගේ දැනෙනවා.
ලබැඳියාව,ආදරය,කරුණාව,හිතවත්කම ,කෝපය වගේම උපහාසයත් ...
Subscribe to:
Post Comments (Atom)
සරුංගලේ හැඩ කරන්න
පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...
-
උදේම නැගිටිනවා.ඔලුවේ තියෙන්නේ ටකරන් වහලේ යට නතර කරපු කැඩිච්ච වාහන ටික.ඒ ටික අද ඉවරයක් කරන්න ඕනේ .තාම ඇඟේ භූමි තෙල් ගඳ එනවා.කොච්චර නැවත්...
-
මට මෙන්ම ඔවුන්ටත් එලිය එකම හිරුමයි.ඒ හිරුවන් දිදුලන වර්ණවත් ආශා සිතෙන තව එකදු වස්තුවක් නැති තරම්ය.සත්‍ය වශයෙන්ම නැත.හිරුගේ සෙවනැල්ලක් න...
No comments:
Post a Comment