I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Saturday, June 1, 2013
මිත්‍රත්වයෙන් එහාට ගියොත්
ගොඩක් වෙලාවට යාලුවෝ ඉන්නකොට කෙනෙකුට වෙනමම ආදරය කරන්න හිතෙන්නේ නැ.
ඒත් ආදරය කරකර ඉඳල නතර උනොත් එදාට එයාට ගොඩක් යාලුවෝ ඕන වෙනවා.තියෙන වේදනාව යාළුවොත් එක්ක ඉන්නකොට හරි ඉක්මනට අඩුවෙන හින්ද .ආදරයත් එක්ක යාලුවෝ අමතක වෙන්නත් පුළුවන්.ආදරය එක්ක ආත්මාර්ථය තියෙනවා.ඒ අපි දකින ආදරයේ සරලම ස්වභාවය .
හැමෝටම යාලුවෝ ඉන්නවා.
යාළුවන්ට පුළුවන් ආදරවන්තයෝ වන්තියෝ වෙන්න.
ඒත් ආදරය කරන අයට පුලුවන්ද යාලුවෝ වෙන්න ??
පුළුවන් .
ඒත් මුලින් කියපු දේ ටිකක් අමාරුයි මට හිතෙන්නේ.මොකද ආදරය කරන දෙපලක් ළඟ යාළුකම තියෙනවා.යාලුකමටත් වැඩ දෙයක් තියෙනවා.
Monday, May 27, 2013
ජීවිතයට නිවැරදි බස්රථය

බස් නැවතුමකට විවිධ වර්ගයේ වෙනස් ගමනාන්ත ඇති බස් පැමිණෙති.ඒවා විටින් විට පැමිණ මගීන් නංවා ගනී.නමුත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ මගීන් තමන්ට අවශ්‍ය් බසයට නැගීමය්.
ජීවිතයේ අපට හමුවන විවිද අවස්ථා වනුත් ඒ ලෙසමය්.ඒවා අභියෝග ,කම්කටොලු මේ ආදී නොයෙකුත් ආකාරයෙන් අපි වෙතට ඒ .බොහෝ විට වන්නේ,අප වැරැද්ද ගන්නේ එම අභියෝග ,කම්කටොලු හෝ දුක්පීඩා යන බසයන් නිවැරදිව තෝර නොගැනිමෙනි.
බසයට නැගීමට පෙර එහි ගමනාන්තය අප දැනගත යුතුය .
එලෙසම එහි මාර්ග පථය අපගේ නැවතුම සම්පූර්ණ කරනවද නැද්ද යන්න දැනගත යුතු කාරණයකි. බොහෝ පුද්ගලයන් වැරදි බසයන් වල නැගී වැරදි තැන් වලින් බසිති.
ඔවුනට වැරැද්ද තේරෙන්නේ බසයට නැගුනු පසුවය.එසේත් නැතිනම් වැරදි තැනකින් බැස්ස පසුය.
ජීවිතයට අවශ්‍ය් අවස්ථාවන් නිසි කලට නිසි අවශ්‍යතාවට අනුව තොර ගැනීමෙන් ජීවිතය සම්පූර්ණ කරගැනීමට ඉවහල් කරගත හැකිය .
Sunday, May 26, 2013
Unknown Love
Love can't define.Love consist of both negative and positive feelings and impacts.Positive is always good and useful.But what about the negatives?
Negatives can be used for preventive procedures.So we need negatives also.But the most critical thing is love separate the logic and emotions or feelings.It avoid the meaning of real life most of the time.These symptoms specially appear on pre-mature love where most of the teen get involve.Maturity complete the gap between logic and the emotions which create at the pre-mature stage.Real love consist of care,patient,and all other human values.
Real love has the power of understand to see the actual world we live.
"Love is blind-correct"
"But real love is not blind"
Unfortunately most of the younger don't understand this,even some older. They have only the heart full of sad at the end.Some have lots of anger.Others have frustrations.
Anyway we should see the love in smart and newest way.
Saturday, May 25, 2013
මහ මග කුරුළු ගෙයක්
සැන්දැ අඳුර ගලමින් පවතී.මම තවමත් එතනමය්.
මිනිසුන් සේම පක්ෂීන්ද ඉතාම කාර්යබහුලය.ඒ ඔවුන්ගේ කූඩු කරා ළඟ වී දිනයේ ගිම් නිවා සැනසි දරු මල්ලන් දැක ගැනීමය.මැද දෙබලේ කිසියම් පක්ෂියකුගේ නිවහනය.එහෙත් කොතෙක් බැලුවත් මට කිසිවෙක් නොපෙනේ.නිවහන ඉතා රහසේ සැදුවක් ලෙසය.පත්‍ර අතර සැඟවී ඇත .මිනිස් ඇසින් වහන් උවත් දූවිල්ලෙන් නම් ඔවුනට සැනසීමක් නැත .මන්ද ඔවුන්ද දැන් කොළඹ හතේ ජීවත් වන මිනිස් පවුලකටම සමාන වන බැවිනි.
Wednesday, May 15, 2013
අපේ ජීවිත
අපේ ජීවිත වල රසයක් නැත .ඇත්තේ දුක පමණයි.අප්‍රමාණ වූ බැදීම් වලට හා වගකීම් සමුදායක් හමුවේ ජීවිතය කියන නැව පදවන්න ලේසි නොවේ.
ඒ අතර තුර කලකිරීම් වගේම කෝපය සුලබ වේ.කේන්ති නොයන්නාට කලකිරීමක් ඇතිවෙන අතර එසේම කලකිරීමක් ඇති නොවන්නාට ක්ෂණිකව කෝපයක් හට ගනී .
මේ ජීවිත ඉතාම ඝෝෂාකාරීය.කන් පිරවෙන්න තරම් ඝෝෂාකාරීයි.කට කියවන්න තරම් මුඛරියි.
ඒ මේ ජීවිතවල හැටි.
කමට ඇත්තේ එය නම් එය කෑ යුතුය .එසේ නැතිනම් සොයා ගෙන අවශ්‍ය දේ කෑ යුතුය.
Friday, May 10, 2013
Experiment Market
If we think deeply about what around us,its a free experiment market.
There are lots of experiments and experiences available in there.The most important is that everyone can access and feel them.
And they can buy without paying money but spent some time and brain.
Anyone can do any experiments or new studies in your life or whatever.Everyone can watch it.But here the visitors are not ordinarily individuals,they who have ability of analyse the abundant facts and come in to a final conclusion of life lessons.The visitors are students who always expect to see,watch and study new market behaviors of life.
The people who involve to do experiment as a new experience,i call them as a long runners.Because they learn by doing.If they want to realize something ,they should have to contribute themselves can be long time to the situation.
There can be middle third party.They are in category of action.Because these people always in the experiment market.They visit everywhere. Analyse the facts and get the conclusion.Especially they finally come up with innovative ideas.
We call them as innovators.Most of the entrepreneurs are in this list.We see this patterns of life in daily lives,if we are through the society.If anyone can use this market productively he will with the success of all in near future or in his of her middle age.
Tuesday, February 5, 2013
Lesson from pencil
BE SURE TO READ THE PARABLE AT THE END

















A PENCIL MAKER TOLD THE PENCIL FIVE IMPORTANT LESSONS JUST BEFORE PUTTING IT IN THE BOX :
1. EVERYTHING YOU DO WILL ALWAYS LEAVE A MARK .
2. YOU CAN ALWAYS CORRECT THE MISTAKES YOU MAKE.
3. WHAT IS IMPORTANT IS WHAT IS INSIDE OF YOU.
4. IN LIFE , YOU WILL UNDERGO PAINFUL SHARPENINGS, WHICH WILL ONLY MAKE YOU BETTER.
5. TO BE THE BEST PENCIL, YOU MUST ALLOW YOURSELF TO BE HELD AND GUIDED BY THE HAND THAT HOLDS YOU.
A PENCIL MAKER TOLD THE PENCIL FIVE IMPORTANT LESSONS JUST BEFORE PUTTING IT IN THE BOX :
1. EVERYTHING YOU DO WILL ALWAYS LEAVE A MARK .
2. YOU CAN ALWAYS CORRECT THE MISTAKES YOU MAKE.
3. WHAT IS IMPORTANT IS WHAT IS INSIDE OF YOU.
4. IN LIFE , YOU WILL UNDERGO PAINFUL SHARPENINGS, WHICH WILL ONLY MAKE YOU BETTER.
5. TO BE THE BEST PENCIL, YOU MUST ALLOW YOURSELF TO BE HELD AND GUIDED BY THE HAND THAT HOLDS YOU.
Subscribe to:
Posts (Atom)
තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...
-
මිල්ටන් අංකල්. “Thimali Dad” මෙන්න මෙහෙමයි මගේ ෆෝන් එකේ මම දාගෙන හිටියේ. සුන්දර අහිංසක නිහඩ චරිතයක් ඉතාමත් කෙටි කලකදී මගේ තුළ වැළඳ...
-
වේදනාවෙන් මිරිකී සිටි ඇයව වහාම ඇතුලට ගැනුණි .ඒ සමගම දොරද සද්දව ඉබේම වාගේ වැසුනි. තනිවී සිටි මම වැසුණු දොර අසල ඇගේ වේ...
-
මැයි මාර ප්‍රසංගයේ සමිඳ අයියා සමහර විට මං වෙන්නත් ඇති. සංචරණි වැලි පාර දිගේ හෙමින් හෙමින් එන දිහාව බලන් හිටියා වගේම මමත් ඔයා එන දිහා සෑහෙ...




