Thursday, August 22, 2019

ලැබුණා නම් මොහොතකට පෙර ආදරය

 රාත්‍රිය සැපයි දුකක් සිතට නොම දැනේනම් 

වෙහෙසයි එක දිගට පමණක්ම නිසා 

දිනෙක නිමාවන මෙහෙය අපමණ 

ගෙන දේවි ඉසුරුමත් දිවියක් ඉදිරියට 


පීඩා රිදුම් අබියස ආදරය මෙතරම් 

පිදුවේ කෙළවරක් නොදැනෙන තරම් 

රැය දිවා හිරු සඳු යන්නට ඇත පහුකර 

අපට මම තවත් ආදරය කලෙම් නම් 


සිතැඟි සිතිවිලිවල හීන 

දැනෙන අතැගිලි වල පහස 

ලැබුණා නම් මොහොතකට පෙර 

ආදරය නොමියේවි මෙතරම් ඉක්මනට 

No comments:

Post a Comment

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...