Tuesday, June 24, 2014

තමවචනය



මා දෙවියෙක් නොවේ..
මා ආගන්තුකයෙක් නොවේ..
මා යකඩ ගොඩක් නොවේ..
මා මනුෂ්‍යයෙක්....
මා කාමාතුරයෙක්  නොවේ..
මා වනචරයෙක් නොවේ..
මා ආදරවන්තයෙක් නොවේ..
මා සෙනෙහස පතන මනුෂ්‍යයෙක්...
ඔබ මා නොපිළිගත්තත් පිළිගත්තත්  ඔබ මා දෙස බලා කතාකරනතුරු

මා වේදනාවෙන් ...

No comments:

Post a Comment

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...