Monday, August 5, 2013

නොපෙනෙන සිත



ඇඟ පුරා දිවෙන නිතර නොදිවෙන 
සීත හිරිගඩු  කියන දේ මට නොතේරේ 
නමුත් ඒ ඔබ ගැනයි 
ඔබේ අසරනකමයි .ඔබේ නොහැකියාවයි......

ඊළඟට හදවත බරවීමක් 
රතු ලේ ඉක්මනින් දුවන වෙලාවක් 
පැවසුයේ ඔබේ ශක්තියයි ........

තෙත් වුනු දෙඇස් එක දිගට බලා ඉඳීවි 
කොහේ හරි අපහැදිලි තෙරක් නොපෙනෙන ඉමක්‌ කරා
අසීමිත සෙනෙහසකින් දිරියෙන් තල්ලු කරවී ඉදිරියටම......

No comments:

Post a Comment

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...