I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Friday, August 1, 2014
හොඳ දවස්
Monday, July 21, 2014
ලෝකයට නොපෙනෙන දුප්පත් වැඩකාරයෝ
Monday, July 14, 2014
මානසික විප්‍රකාර,ආදරය හා අවබෝධය
Wednesday, July 9, 2014
ගරාජ් බාස්
සමහර යකඩ කෑලි උස්සන්න ඇඟේ හයිය මදි .එතකොට ටිකක් කල්පනා කරන්න ඕනේ .ජැක් එක ගහල අහක දාන පරාල වලින් කපා ගත්ත කොට තියතිය වැඩේ කොහොමහරි කරනවා .ඒකයි දක්ෂකම .මූනේ ඉඳන් මජන් .ඒකට නම් වැඩියෙන්ම වගකියන්න ඕනේ මැස්සොයි මදුරුවෝයි .
Thursday, June 26, 2014
අහිංසක මල් කැකුළු
Wednesday, June 25, 2014
පාපැදි කරුවා සහ BMW
Tuesday, June 24, 2014
තවමත් මා නිරුපද්‍රිතය
මා ගත කරන වයස ජීවිතයේ
උපරිම අවස්ථාවයි. සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයකට වසන්තයයි. උද්යෝගිමත් සිතක්.චංචල
සිතක්.ආදරය සොයන කාලයක්.රාගය ඇති වන අවස්ථාවක්.
ශරීරය දිදුලන කාලයක්.කඩවසම් පෙනුමකට විරුද්ධ
ලිංගිකයින් ආකර්ෂණය කරගැනීමට හැකිවන ලෙස ශරීරය හැඩගැසෙන කාලයක්.මෙවන් අසිරිමත්
සිදුවීම් තරුණ මනුෂ්‍ය සැමට පොදු දෙයකි.සැවොම අපේක්ෂා කරති. නමුත් මට අවශ්‍ය නැත.
මේ සියලු දෙයින්ම මට විඩාවන් ගෙන දෙන බැවිනි. කාලය බොහෝ ඉක්මණින් ගමන් කර මා
වයස්ගත කරනවා නම්, ? මං ජීවිතයට ස්තූතිවන්ත වෙමි. පීඩා සමග ජීවත් වීමට අප ඉපදුනේ
ඇයි?
මං මනසින් අරගල කළෙමි. බුද්ධියත් හැගීමුත් අතර
මත භේදය මැද අවබෝධය පැන නැග්ගද එ් සුළු කාල පරාසයකය. අවබෝධය යනු බුද්ධියම නොවේ.
එයයි එකම හේතුව අවබෝධය ක්ෂණයෙන් අතුරුදන් වීමට හේතුව. සත්‍ය තවමත් අවබෝධය නොමැති
වීමයි.
බුද්ධිය වැඩි වන්නට
වන්නට හැගීම් සමග තෙරපෙන්නට පෙන්නට මනස විඩාපත් වේ. එය මට දැනේ. හිස රිදුම් දේ. එය
මට දැනේ.ශරීරය සිහියෙන් පිට පනී. මට දැනේ. ශරීරයද අවසානයේ විඩාපත්ය. එක දිගට දින
ගණනාවක් එකම ක්‍රියාවලිය වෙනස් ආකාර වලින්. තවමත් මා නිරුපද්‍රිතය.
තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...
-
මිල්ටන් අංකල්. “Thimali Dad” මෙන්න මෙහෙමයි මගේ ෆෝන් එකේ මම දාගෙන හිටියේ. සුන්දර අහිංසක නිහඩ චරිතයක් ඉතාමත් කෙටි කලකදී මගේ තුළ වැළඳ...
-
වේදනාවෙන් මිරිකී සිටි ඇයව වහාම ඇතුලට ගැනුණි .ඒ සමගම දොරද සද්දව ඉබේම වාගේ වැසුනි. තනිවී සිටි මම වැසුණු දොර අසල ඇගේ වේ...
-
Creativity isn't normal thing.We need to find it.Everyone has their own hidden creativity inside ...






