අම්මලා අනුරාධපුරේ ගිහින් අද දෙවැනි දවස. තෙලක් හිදල . හෙට ඉදලා මුළු ඇඟේම එක ගාන්න . අද රෑට පාන් කෑවා . ඊයේ රෑ පාන් . අද උදේ ලීල බත් එකක් ගෙනත් දුන්න .උදේ නංගි පාන් රෝස් කළා .ඒවා කාලා ගියා .ඇවිල්ල කරන්න වැඩ කෝටියක් .නංගිව ගන්න යන්න .නාගන්න. .රොටි අල්ලන්න .ඒවා දුන් ගෙට දාන්න . හරකා බඳින්න.ඒ අස්සේ එතනට ඇවිල්ල ගොනෙක් .මහා විසාල එකෙක් .මට නේද ඉතින් .වත්ත කෙලවරට දුවල ඒ සතාව පන්නල එනකොට ඉක්කත් වැටෙනවා . කවදාවත් ප්‍රශ්නයක් නොවෙන ඉක්කත් නවතින්නේ නෑ .සපත්තු වේලෙන්න තිබ්බා .තෙමුනනේ උදේ
No comments:
Post a Comment