Thursday, August 22, 2019

ලැබුණා නම් මොහොතකට පෙර ආදරය

 රාත්‍රිය සැපයි දුකක් සිතට නොම දැනේනම් 

වෙහෙසයි එක දිගට පමණක්ම නිසා 

දිනෙක නිමාවන මෙහෙය අපමණ 

ගෙන දේවි ඉසුරුමත් දිවියක් ඉදිරියට 


පීඩා රිදුම් අබියස ආදරය මෙතරම් 

පිදුවේ කෙළවරක් නොදැනෙන තරම් 

රැය දිවා හිරු සඳු යන්නට ඇත පහුකර 

අපට මම තවත් ආදරය කලෙම් නම් 


සිතැඟි සිතිවිලිවල හීන 

දැනෙන අතැගිලි වල පහස 

ලැබුණා නම් මොහොතකට පෙර 

ආදරය නොමියේවි මෙතරම් ඉක්මනට 

හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී

  මැයි මාර ප්‍රසංගයේ සමිඳ අයියා සමහර විට මං වෙන්නත් ඇති.  සංචරණි වැලි පාර දිගේ හෙමින් හෙමින් එන දිහාව බලන් හිටියා වගේම මමත් ඔයා එන දිහා සෑහෙ...